ප්‍රමුඛ පුවත 1

205 කට උසස්පෙළ ප්‍රථිපල නෑ

(UTV|කොළඹ) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර  උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් 205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ විවිධ විභාග අක්‍රමිකතා හේතුවෙන් මෙලෙස විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි.

අධ්‍යයන  පොදු සහතික පත්‍ර  උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ අතර එම ප්‍රතිඵල  අද දින පාසල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන වසරේ ජනවාරි මස 15 වන දින දක්වා අයදුම් කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අදුරු කළ වීදුරු සහිත වාහන අල්ලන්න අද සිට පොලිස් මෙහෙයුම්

Mohamed Dilsad

පොලිස් කොමිසම, පොලිස්පතිගෙන් කරුණු විමසයි

Mohamed Dilsad

ශ්‍රීලනිය පොහොට්ටුව තෙවන සාකච්ඡාව සඳහාත් සුදානම්

Mohamed Dilsad

Leave a Comment