ක්‍රීඩා

හෙට අවසන් එක්දින තරඟය තීරණාත්මකයි

(උදයම්,කොළඹ)  –  හෙට පැවැත්වෙන අවසන් එක්දින තරඟ ජයග්‍රහණය දෙරටටම අතිශයින් වැදගත් වන බව ක්‍රීඩා විචාරකයූ පවසති.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් බංග්ලාදේශයට ජය හිමිවු අතර දෙවන තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අත්හැර දැමුණි.

මේ නිසා හෙට තරඟය බංග්ලාදේශය ජයග්‍රණය කල හොත් ඔවුන්ට තරගාවලියේ ජයග්‍රහණය හිමිවන අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කලහොත් සම තත්වයෙන් තරගාවලිය අවසන්වේ.

කෙසේ වෙතත් තම කණ්ඩායම අවසන් තරගය ජයග්‍රහණය කිරීමට හැකි බවට දැඩි විශ්වාසයකින් පසුවන බවයි කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පෙන්වා දෙන්නේ.

Related posts

ඊයේ පරාජයට හේතු කියන දික්වැල්ල

Mohamed Dilsad

ඉම්සමාම් උල් හක්ට හදිසි හෘදයාබාධයක්

Mohamed Dilsad

නවසීලන්තයේ ජේම්ස් නීෂම්ට ශ්‍රී ලංකාව සමග විස්සයි -20 අහිමි වෙයි..

Mohamed Dilsad

Leave a Comment