ප්‍රමුඛ පුවත 1

උඩවලව වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  උඩවලව ජාතික වනෝද්‍යානයට සූරියවැව – හම්ඹේගමුව ප්‍රදේශයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු බෝ 12 හේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබී ගිනි අවියට අමතරව ඊට යොදා ගන්නා උණ්ඩ 02 ක් සහ හිස් කොපු දෙකක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.‍

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා උඩවලව වනජීවි සංරක්ෂණ කාර්යාලයට භාර දී ඇත.

Related posts

අයවැය 2018 වැයශීර්ෂ විවාදය අදත්

Mohamed Dilsad

සැකකටයුතු තොරතුරක් සඳහා විශේෂ අංකයක් .

Mohamed Dilsad

නිල ඇදුම් වෙනුවට වව්චර් පත් ලබාදීමට කැබිනට් අනුමැතිය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment