ප්‍රමුඛ පුවත 1

උඩවලව වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  උඩවලව ජාතික වනෝද්‍යානයට සූරියවැව – හම්ඹේගමුව ප්‍රදේශයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු බෝ 12 හේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබී ගිනි අවියට අමතරව ඊට යොදා ගන්නා උණ්ඩ 02 ක් සහ හිස් කොපු දෙකක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.‍

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා උඩවලව වනජීවි සංරක්ෂණ කාර්යාලයට භාර දී ඇත.

Related posts

අද රජයේ නිවාඩු දිනයක් නොවේ

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

Mohamed Dilsad

NTJ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment