ප්‍රමුඛ පුවත 1

ඉදිරි මැතිවරණ වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම්

(උදයම්,කොළඹ) – ඉදිරියේ පැවැත්වෙන සියලුම මැතිවරණ වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදීමට සුදානම්බ බව එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
ඊයේ පස්වරුවේ නිට්ටඹුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Related posts

නීති විරෝධීව මුදල් අය කරන විදුහල්පතිවරුන්ට වැඩ වරදී

Mohamed Dilsad

විපතටපත් සංඛ්‍යාව එක් ලක්‍ෂ 19 දහසට අධිකයි.

Mohamed Dilsad

අපරාධ රැල්ල මැඩීමට විශේෂ කාර්යය බලකා සහාය

Mohamed Dilsad

Leave a Comment