ප්‍රමුඛ පුවත 1

අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වනදා

(UTV | කොළඹ) –  අනුර කුමාර දිසානායක ජනපතිවරනයට ඉදිරිපත්වන ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වනදා එළි දක්වන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර සිටී. 

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඬුවමට එරෙහි පෙත්සම් යළි සළකා බැලීම අද

Mohamed Dilsad

ධීවරයින්ට කාලගුණ අංශයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

රට බෙදීමට හෝ රට විකිණීමට සැලසුම් සකස් කළේ වත්මන් යුගයේ නොවන බව ජනපති පවසයි.

Mohamed Dilsad

Leave a Comment