ක්‍රීඩා

නොවැක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

(UTV | කොළඹ) – ෂැන්හායි විවෘත ටෙනිස් තරගාවලියේ අමෙරිකාවේ ජොන් ඉස්නර් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් වි තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජොකොවිච් තරඟයේ පළමු වටය ලකුණු 7 ට 5 ක් ලෙසද දෙවන වටය ලකුණු 6 ට 3 ක් ලෙසද ජය ගත් බවයි.

ඒ අනුව තරඟයේ වට 2 ට 0 ක් ලෙස ජය ගෙන ඔහු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජොනතන් ට්‍රොට් එංගලන්ත පිතිකරණ පුහුණුකරු ධූරයට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට ජය

Mohamed Dilsad

මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රිකට් සංග්‍රාමය කල් යයි

Mohamed Dilsad

Leave a Comment