ප්‍රමුඛ පුවත 1

නිදහස ලැබූ ඥානසාර හිමි ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23) රාත්‍රියේ උන්වහන්සේ සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

ඒ මහගම සේකර මාවත ජනාධිපති නිල නිවසේ දී ය.

ගරු ජනාධිපතිතුමා විසින් ජනාධිපති පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළ එම මෑණියන් ජනාධිපතිතුමා සමඟ සුහද කථා බහක ද නිරත විය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු දිවයිනට

Mohamed Dilsad

වෙන්නප්පුවේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

Mohamed Dilsad

ඩෙංගු මදුරුවා යළි හිස ඔසවයි…

Mohamed Dilsad

Leave a Comment