ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 20 ක් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – කොළඹ වංචා විමර්ශණ කාර්යාංශයට ලද පැමිණිල්ලකට අනුව රුපියල් ලක්ෂ 20 ක් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට බංගලාදේශ ජාතිකයෙකු නාරම්මල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 54 වන වියේ පසුවන අතර ඔහුව අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

කොළඹ වංචා විමර්ශණ කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

නායකත්වය ගැන හෙට එජාප විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

කොකේන් කිලෝග්‍රෑම් 765ක් අද විනාශ කෙරේ

Mohamed Dilsad

Leave a Comment