ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල සූත්‍ර කමිටුව අද රැස්වීමට සුදානම්

(UTV| කොළඹ) – ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මිල සූත්‍ර කමිටුව අද (10) පස්වරු 6.00 ට මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී රැස්වීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කෙරෙනු ඇත.

පසුගිය 10 වනදා සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දැමීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරයට ශාන් විජේලාල් ද සිල්වා පත් කෙරේ

Mohamed Dilsad

මරණ දඬුවම ගැන අධිකරණයට පොරොන්දුවක්

Mohamed Dilsad

විල්පත්තුව හා අරුවක්කාලු ගැටලුව ජාතිවාදය සමග එක්කොට පහර ගහන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment