ප්‍රමුඛ පුවත 1

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරයට ශාන් විජේලාල් ද සිල්වා පත් කෙරේ

(UTV| කොළඹ)  – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා ශාන් විජේලාල් ද සිල්වා මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ශාන් විජයලාල් මහතා දිවුරුම් දී ඇත.

දිවුරුම් දීම මීට සුළු වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ශාන් විජයලාල් ද සිල්වා මීට පෙර කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අප්‍රේල් පළමුවෙනිදාට නිකුත් වූ සුබ පැතුම් පණිවිඩය

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුව ගැන අද නව දිල්ලියේ දී සාකච්ඡාවක්

Mohamed Dilsad

ගල්, වැලි සහ පස් ප්‍රවාහනයට දුන් කැබිනට් අනුමැතිය ගැන විවිධ මත [VIDEO]

Mohamed Dilsad

Leave a Comment