ප්‍රමුඛ පුවත 1

ගල්, වැලි සහ පස් ප්‍රවාහනයට දුන් කැබිනට් අනුමැතිය ගැන විවිධ මත [VIDEO]

(UTV | කොළඹ) – ගල්, වැලි සහ පස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර අවශ්‍ය නොවන බවට කැබිනට් මණ්ඩලය තීරණය කල බව පරිසර සහ වනජීවී සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය  එස්. එම්. චන්ද්‍රසේන ඊයේ කැබිනට් හමුව අවසානයේ සඳහන් කලා.

ඒ පිලිබඳව අද(05) පැවතී කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළකෙරුණා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය ගැන සාකච්ඡාවක්

Mohamed Dilsad

ෆේස්බුක් තහනම සිකුරාදා ඉවතට

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති කොමීසමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment