ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති කොමීසමේ කාලය දීර්ඝ කෙරේ

 

(UTV – කොළඹ) – රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 03 කින් දීර්ඝ කෙරන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

එම කොමිෂන් සභාවේ කාලය ලබන 18 වනදායින් අවසන් වීමට නියමිතව තිබු නමුත්, එහි කාලය දීර්ඝ කරන ලෙස එහි සාමාජිකයින් සිදු කල ඉල්ලීමකට අනුව ජනාධිපති කාර්යාලය විසින් කාලය දීර්ඝ කිරීම පිලිබඳව දැනුම් දී ඇති බව පැවසේ.

කාලය දීර්ඝ කිරීමත් සමඟ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ කාලය ඔක්තෝබර් 18 වනදායින් අවසන් වීමට නියමිතය.

Related posts

දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නව ගුවන් හමුදාපතිට අග්‍රාමාත්‍යගෙන් උපදෙස්.

Mohamed Dilsad

සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක්- අගමැති

Mohamed Dilsad

Leave a Comment