ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 30ක් වටිනා ගජමුතු 2ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV|වවුනියාව)  – වව්නියාව නෙදුන්කුලම් ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 30 කට ගජමුතු 2 ක් අලෙවි කිරීමට සුදානම්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (10) අලූයම වවුනියාව පොලිස් නොවිසදුනු අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළේ ය.

ඔහු වවුනියාව නාමල්ගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

ගජමුතු ලැබුණ ආකාරය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

සැකකරු වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපාන – ශ‍්‍රී ලංකා සබඳතාවය ශක්තිමත් – ජපාන අගමැති කියයි

Mohamed Dilsad

උතුරු-නැගෙනහිර පළාත්වල වෛද්‍යවරුන් හෙට වර්ජනයේ

Mohamed Dilsad

බැම්මකට යටවී කුඩා දැරියක් මිය යයි

Mohamed Dilsad

Leave a Comment