ප්‍රමුඛ පුවත 1

බැම්මකට යටවී කුඩා දැරියක් මිය යයි

(උදයම්,ඇඹිලිපිටිය)  –  ඇඹිලිපිටිය කිරලවැල්කොටුව ප්‍රදේශයේදී බැම්මක් කඩා වැටීමෙන් කුඩා දැරියක් මිය යයි.

බැම්ම කඩාවැටීමෙන් බරපතල තුවාල ලැබූ දැරිය ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 04ක දැරියකි.
මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පවසයි.

ඇඹිලිපිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

ජවිපෙ විරෝධතා පාගමනක් හේතුවෙන් රථවාහන තදබදයක්

Mohamed Dilsad

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩු තීන්දුව දීම මැයි මසට කල් යයි

Mohamed Dilsad

සමාජ මාධ්‍ය අවහිර කිරීමට එරෙහිව සමාජ ජාල එකමුතුව රැස්වේ

Mohamed Dilsad

Leave a Comment