ප්‍රමුඛ පුවත 1

සමාජ මාධ්‍ය අවහිර කිරීමට එරෙහිව සමාජ ජාල එකමුතුව රැස්වේ

(UTV| කොළඹ) – ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වලට ප්‍රවේශ වීම අවහිර කර අදට සතියක කාලයක් ගත වෙමින් තිබේ.

එහෙත් මෙතෙක් මෙම සමාජ මාධ්‍ය පිළිබඳව රජය විසින් විධිමත් ප්‍රකාශයක් කර නොමැත.

මේ අතර, මෙම අවහිර කිරීමට එරෙහිව තීරණයක් ගැනීම සඳහා අද (13) සමාජ ජාල එකමුතුව කොළඹ දී රැස් වුණි.

එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ කඩිනමින් රජය ඊට නිසි විසඳුමක් ලබාදිය යුතු බවටය.

මේ අතර, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද සමාජ මාධ්‍යවලට ප්‍රවේශ වීම අවහිර කිරීමට රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්.

Mohamed Dilsad

තවත් දැවැන්තයෙක් අවසන් ගමන් යයි

Mohamed Dilsad

වයඹට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය.සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

Leave a Comment