ප්‍රමුඛ පුවත 1

දුම්රිය ආරක්ෂක සේවය සඳහා නව නිලධාරීන් බඳවා ගැනේ

(UTV | කොළඹ) – දුම්රිය ආරක්ෂක සේවය සඳහා නව නිලධාරීන් 180 දෙනෙකු බඳවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඊයේ (29) දිනයේ පැවැති ලිඛිත විභාගයේ ප්‍රතිඵල අනුව අදාළ නිලධාරීන් බඳවා බව දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

මෙම විභාගය සඳහා අපේක්ෂකයින් 19,000 කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිට ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට දුම්රිය ආරක්ෂක සේවයේ පුරප්පාඩු 253 ක් පවතින බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති – හිටපු ජනපති අතර සාකච්ඡා අදයි

Mohamed Dilsad

දුම්රිය ගේට්ටුකරුවන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට යළි යෑම ගැටළුවක් නොවේ – යුද්ධ හමුදාපති

Mohamed Dilsad

Leave a Comment