ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට යළි යෑම ගැටළුවක් නොවේ – යුද්ධ හමුදාපති

(UTV|මහනුවර) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල තේරීම් කාරක සභාව හමුවේ යළිත් පෙනී සිටීම ගැටළුවක් නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

නමුත් යළිත් වරක් කැඳවීම සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් නිල වශයෙන් දැනුම්දීමක් කර නොමැති බව  යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මහනුවර ශ්‍රී දළදා පෙරහරේ භාවිතය සඳහා යුද හමුදාව වාර්ෂිකව සිදුකරනු ලබන කොප්පරා පූජා කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් යුද්ධහමුදාපතිවරයා මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම ගුවන් අනතුරට අදට වසර 45යි

Mohamed Dilsad

රැකියා දස ලක්ෂයක් ලබාදීම සාර්ථකව නිම කරනවා

Mohamed Dilsad

කාලගුණ තත්ත්වයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment