ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 1763 ක් දක්වා ඉහලට

(UTV| කොළඹ) – බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ (09) පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා ගත වු පැය 24 ක කාළය තුල බීමත් රියදුරන් 263 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 05 වනදා සිට අද (10) දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 1763 ක් වේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෝගස්වැව සිද්ධියේ හිටපු යුද හමුදා සෙබළාගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයින් 90 ක් හදුනා ගැනේ

Mohamed Dilsad

රට පුර ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතට

Mohamed Dilsad

Leave a Comment