ප්‍රමුඛ පුවත 1

හම්බන්තොට නගරයේදී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

(UTV|හම්බන්තොට) – හම්බන්තොට නගරයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ අද අලුයම 130ට පමණ මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ, හම්බන්තොට සමගිපුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි එක් දරු පියෙකි.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදහස් පක්ෂයේ අනාගතය පිලිබඳ සිතා බුද්ධිමත් තීරණයක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

දුම්රිය කිහිපයක් අවලංගුයි

Mohamed Dilsad

රණවිරු උද්ඝෝෂකයන්ට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment