Trending News

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

(UTV| කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් මස 30 වනදා දක්වා අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වු මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ණය තිරසරභාවය ළඟා කරගැනීම ට පැවති අවිනිශ්චිතතා අවසන් -ඇමති ශෙහාන්

Editor O

17 Indian fishermen arrested in Sri Lankan waters

Mohamed Dilsad

என் அம்மாவுக்காக இதை செய்யுங்கள்-பிரபல கிரிக்கெட் வீரர்

Mohamed Dilsad

Leave a Comment