ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 16ක් හමුදා භාරයට

(UTV| කොළඹ) – ත්‍රිකුණාමලය – නයාරු මුහුදු ප්‍රදේශයේදී අවසර පත් නොමැතිව නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 16 දෙනෙකු නැගෙනහිර නාවික හමුදාව විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සතුව තිබූ ඩිංගි බෝට්ටු 7ක්, ධීවර දැල් 13ක් සහ පිටත දහන යන්ත්‍ර 7ක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අභිමානී 2017 දී දැයක් නගන පරපුර වෙත ජනපති අතින් හරසර

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අවසන්(UPDATE)

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස අගෝස්තු මාසයේදී.

Mohamed Dilsad

Leave a Comment