ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 16ක් හමුදා භාරයට

(UTV| කොළඹ) – ත්‍රිකුණාමලය – නයාරු මුහුදු ප්‍රදේශයේදී අවසර පත් නොමැතිව නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 16 දෙනෙකු නැගෙනහිර නාවික හමුදාව විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සතුව තිබූ ඩිංගි බෝට්ටු 7ක්, ධීවර දැල් 13ක් සහ පිටත දහන යන්ත්‍ර 7ක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් නිවේදනයක්

Mohamed Dilsad

ඉන්දු -ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා මත ඉදිරියට යාම අතිශය වැදගත්- ඉන්දීය ජනපති

Mohamed Dilsad

විමල් කියූ දෙයක් සම්බන්ධයෙන් රන්ජන්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment