ප්‍රමුඛ පුවත 1

සිර දඬුවම් නියමවූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිට ඇප මත මුදාහැරේ

(UTV| කොළඹ) – තමන්ට ලබාදුන් වසර සිර දඬුවමට එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඇපෑලක් ගොනු කළේය.

ඒ අනුව අභියාචනාව සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය ලක්ෂ 2ක ශරීර ඇප දෙකක් මත හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදා හැරීමටට නියෝග කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිවිධ හමුදාව හැරගිය සාමාජිකයින්ට අද සිට පොදු සමා කාලයක්

Mohamed Dilsad

ලෝක අමද්‍යප දිනය අදයි

Mohamed Dilsad

ආපදා සහන කටයුතු සඳහා ගිය හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment