ප්‍රමුඛ පුවත 1

පරිභෝජනයට නුසුදුසු කසල තේ තොගයක් සොයා ගැනේ

(UTV| කොළඹ) – මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් 33,685 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ, ආදුරුප්පුවීදිය ප්‍රදේශයේදී මෙම කසල තේ තොගය සොයා ගැනුණි.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 50 කි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවටගත් සැකකරු සහ කසළ තේ තොගය ආදුරුප්පුවීදිය පොලීසියට භාරදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති ජපානයට ළඟා වෙයි

Mohamed Dilsad

ජ’පුර කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ යළි ඇරේ

Mohamed Dilsad

මීතොටමුල්ලේ විපතට පත්වුවන් වෙනුවෙන් තොරතුරු මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

Leave a Comment