ප්‍රමුඛ පුවත 1

ජ’පුර කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ යළි ඇරේ

(UTV| කොළඹ) – වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය හෙට(07) යළි විවෘත කිරීමට නියමිතය.

ඒ අනුව අද පස්වරුවේ සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බව එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

නවකවදය දීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය පසුගිය 21 වැනිදා එලෙස වසා දැමිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Mrs World කිරුළ ශ්‍රීලංකාවට [PHOTO/VIDEO]

Mohamed Dilsad

උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමීතිය පිළිබද සොයා බැලීම සදහා ස්වාධීන අධිකාරියක්

Mohamed Dilsad

ඇමති රිෂාඩ් සහ කතානායකවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමි බැහැ දකී.

Mohamed Dilsad

Leave a Comment