ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් සහ කතානායකවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමි බැහැ දකී.

(UTV| මහනුවර) – අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේ බැහැදැකීමට අද (11) කතානායක කරු ජයසූරිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමන්ලා ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් එහි ගියහ.

එහිදී මහනුවර තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරෙණි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/MINISTER-RISHARD-IN-KANDY-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/MINISTER-RISHARD-IN-KANDY-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිම තහවුරු කරමින් තොරතුරු නිලධාරී පත් කෙරේ

Mohamed Dilsad

2017 ජාතික අත්පිටපත් තරඟය

Mohamed Dilsad

ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය අදයි

Mohamed Dilsad

Leave a Comment