ප්‍රමුඛ පුවත 1

මීතොටමුල්ලේ විපතට පත්වුවන් වෙනුවෙන් තොරතුරු මධ්‍යස්ථානයක්

(උදයම්,කොළඹ)  – කසල කන්ද කඩාවැටීමෙන් විපතට පත්වූ අයගේ විස්තර ලබාගැනීම සඳහා මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ විශේෂ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ මීතොටමුල්ලේ නිවාස වල සිට අතුරුදන් වුවන් වෙතොත් ඔවුන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසය.

Related posts

සීනි මත පැනවූ නව බදු හේතුවෙන් සීනි වල සිල්ලර මිල වැඩිකිරීමට අවසර

Mohamed Dilsad

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්නක්

Mohamed Dilsad

පළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment