ප්‍රමුඛ පුවත 1

සරසවි අනධ්‍යන සේවක වර්ජනය තාවකාලිකව අවසන්

(UTV | කොළඹ) – දින 34 ක කාලයක් වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් ආරම්භ කර තිබූ වර්ජනය තාවකාලිකව අවසන් කර තිබේ.

මාසයක් ඇතුළත වැටුප් විෂමතා ඉවත් කරන බවට රජය ලබා දුන් පොරොන්දුවක් අනුව එම වර්ජනය අවසන් කළ බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපතිවරයා කියා සිටියේය.

අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් සරසවි සිසුන්ගේ අධ්‍යාපනයට  බාධාවන් රැසක් එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියාව විසින් ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කෙරේ

Mohamed Dilsad

පියාගේ මළගම වෙනුවෙන් මාකඳුරේ මදූෂ්ගෙන් අමුතුම ප්‍රකාශයක් එළියට

Mohamed Dilsad

රංජන්ට එරෙහි චෝදනා කෙටුම්පත් ආඥාව භාර දෙයි

Mohamed Dilsad

Leave a Comment