විදෙස්

ඇමෙරිකානු ජනපති සහ ඉන්දීය අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්

(UTV|ඇමෙරිකාව) – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර තීරණාත්මක සාකච්ඡාවක් අද ජපානයේ ඔසාකා නුවරදී පැවැත්වේ.

දෙරට අතර වෙළෙඳ යුද්ධය උත්සන්න වී ඇති පසුබිමකදී මෙම හමුව සිදුවීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා පවසයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ මෙලෙස ඇමෙරිකානු භාණ්ඩ සඳහා ඉන්දියාව පැන වූ අධික බදු ඉවත් කරගැනීම සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන බවයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන්ට වසර 20 ක සිර දඬුවම්

Mohamed Dilsad

මියන්මාර විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

මලයාසියානු මන්ත්‍රීවරුන්ට වත්කම් හෙළි කරන්නැයි අගමැතිගෙන් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment