ප්‍රමුඛ පුවත 1

මරණ දඬුවම ගැන ජගත් මහලේකම් ජනපතිගෙන් කරුණු විමසයි.

(UTV| කොළඹ) – මරණ දඬුවම ගැන ජගත් මහලේකම්වරයා කරුණු විමසු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුව පුලස්තිගම විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල අද(28) සිසු අයිතියට පත් කිරිමේ උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රේගුවේ බහාලුම් සේවකයින් වැඩ වර්ජනයක

Mohamed Dilsad

කොළඹට ඇතුලු වන වාහන සීමා වෙයි

Mohamed Dilsad

TNA සහ TPA අතර සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment