ප්‍රමුඛ පුවත 1

TNA සහ TPA අතර සාකච්ඡා

(UTV| කොළඹ) – දෙමළ ජාතික සන්ධානය සහ දමිල ප්‍රගතිශීලී සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ(10) මෙම සාකච්ඡාව පැවැත් වුණි.

දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කළේ පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව දෙමල ජනතාව ඇතුලූ සමස්ත ශ්‍රී ලාංකිකයින්ට මුහුණදීමට සිදුව ඇති ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කළ බවයි.

ඊට දෙමල ජාතික සන්ධානයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්, අමාත්‍ය පලනි දිගම්බරන් ඇතුලූ පිරිසක් එක්ව සිටි බවද අමාත්‍යවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව යළි කල් යයි

Mohamed Dilsad

ඇවන්ගාඩ් සභාපති අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග

Mohamed Dilsad

ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රේණිගත කරයි – ලෝක බැංකුව

Mohamed Dilsad

Leave a Comment