ප්‍රමුඛ පුවත 1

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

(UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති පෞද්ගලික මල්ශාලාව වෙත ඊයේ (26) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර දූ දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙතත්, සහෝදර කලාකරුවන් ඇතුළු රසික රසිකාවන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උත්සව සමය හේතුවෙන් දිවයින පුරා ආහාර වැටලීම්

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

නාලක සිල්වා අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Mohamed Dilsad

Leave a Comment