විදෙස්

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

(UTV| කොළඹ) – නැගෙනහිර ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයකින් භූ කම්පනයක් හටගෙන ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

පැපුවාහි අබේපුර නගරයට කිලෝමීටර 240 ක් බටහිර දෙසට වන්නට පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හටගෙන ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ සුනාමි අවදානමක් නොමැති අතර භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජෝර්ජියාවේ වෙඩිතැබූ, ළමයාගේ පියා අත්අඩංගුවට

Editor O

මාධ්‍යවේදිනිය ඝාතනය කළ වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය කථානායකගේ ට්‍රම්ප්ට එරෙහි තීන්දුව

Mohamed Dilsad

Leave a Comment