ප්‍රමුඛ පුවත 1

අගමැති ඇතුළු සිව් දෙනෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැදවීමට සුදානම්

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු සිව්දෙනෙකු පාස්කු ප්‍රහාරය පිළිබද සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැදවීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව අගමැතිවරයාට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ හිටපු නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර ද මෙලෙස තේරීම් කාරක සභාවට කැදවීමට තීරණය කර තිබේ.

තේරීම් කාරක සභාව යළි ලබන 26 වනදා රැස්වීමට නියමිත අතර අගමැති ඇතුළු සිව් දෙනා කාරක සභාව හමුවට කැදවන දිනයක් මෙතෙක් ස්ථිර වශයෙන් ප්‍රකාශ කර නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“දකුණු ලකට අලුත් මගක් ” ඇරඹේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ඡා කෙරෙන පක්‍ෂ නායක රැස්වීමක් හෙට

Mohamed Dilsad

පේදුරුතුඩුව පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද .ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

Mohamed Dilsad

Leave a Comment