ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබපැතුම්

(UTV| කොළඹ) – ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ (21) පැවති තරඟයෙන් එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සුභ පැතුම් එක්කර තිබේ.

ඔවුන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙලෙස සුබ පැතුම් එක කර ඇත.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ තරඟකාරී ක්‍රීඩා විලාසයක් පෙන්වමින් ශ්‍රී ලංකාවට ජය ගෙනදුන් දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තමන් උණුසුම් සුබ පැතුම් එක් කරන බවයි.

එම ට්විටර් පණිවිඩ පහතින් දැක්වේ.

Related posts

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදයි.

Mohamed Dilsad

විසි දෙලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට කඩුළු 10කින් පහසු ජයක්

Mohamed Dilsad

Leave a Comment