ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

(UTV| කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් 04 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

ඒ අදාල නඩුව ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන් හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ඔහුට නඩු ගොනුකර ඇත.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අධිකරණය ලබාදී තිබූ තීන්දුවක් පිළිබඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා කොළඹ පැවති උත්සවයකදී දැඩිව විවේචනය කළ බවටයි ඔහුට විරුද්ධව චෝදනා එල්ල වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට 21 දක්වා කොටහේන ප්‍රදේශයේ මාර්ගයක් වැසෙයි…

Mohamed Dilsad

ගම්බද ජනතාව සජිත් සමඟයි – මනූෂ නානායක්කාර [VIDEO]

Mohamed Dilsad

මැයි රැළි අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment