ප්‍රමුඛ පුවත 1

ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත ඉවත් කර ගැනීමට අනුමැතිය

(UTV| කොළඹ) – ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත ඉවත් කර ගැනීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ(20) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

ඒ වැඩි ඡන්ද 22 කිනි.

එහිදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 91 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 69 ක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණ කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර දෙමළ ජාතික සන්ධානය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය දේපල අවභාවිතා කරන්නන්ට එරෙහිව නීතිය තදින්

Mohamed Dilsad

පන්නල සොයාගත් බෝම්බ සිද්ධියට අදාල සැකකරුවන් තවමත් අනාවරණ වී නොමැත [VIDEO]

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මීල ඉහළට

Mohamed Dilsad

Leave a Comment