ප්‍රමුඛ පුවත 1

කුවේට්හි සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 54ක් දිවයිනට

(UTV| කොළඹ)  – ගෘහ සේවය සඳහා කුවේටයට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 54 දෙනෙකු දිවයිනට පැමිනි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

අද අලුයම ඔවුන් දිවයිනට පැමිණ තිබේ.

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.

ඒ අතරින් 37 දෙනෙකු කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවාසයේ රැඳී සිටි කාන්තාවන් බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාත්‍යන්තරව පිළිගන්නා උප්පැන්න සහතිකයක් මාර්තු මාසයේ සිට…

Mohamed Dilsad

රටේ සියළු පුරවැසියන් කොරෝනා පරීක්ෂණයට

Mohamed Dilsad

නාමල් කුමාර CID යට

Mohamed Dilsad

Leave a Comment