ප්‍රමුඛ පුවත 1

මධ්‍යම කඳුකරයට තද වැසි

(UTV| කොළඹ)  – අද (20) උදෑසන මධ්‍යම කඳුකරයට ඇදහැලැණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් එහි රථවාහන ගමනාගමනයට බාධා ඇති වූ බව වාර්තාවෙයි.

මෙහිදී නාවලපිටිය නගරයේ බස්නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මීටර් 500ක් පමණ ජලයෙන් යට වී ඇත.

නාවලපිටිය නගරය ජලයෙන් යට වීම හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව දැඩි අපහසුතාවයට පත්වුවත් ඒ පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානය යොමුව නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට – ඡන්ද රාජකාරියට ලක්ෂ 02ක කාර්ය මණ්ඩලයක්

Mohamed Dilsad

කොටුව සහ මරදාන අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Mohamed Dilsad

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ පුතු යළි බන්ධනාගාර ගත කෙරේ.

Mohamed Dilsad

Leave a Comment