ප්‍රමුඛ පුවත 1

අබ්දුල් රාසික් අද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

(UTV| කොළඹ) –  සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික්  අද(20) දිනයේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි විමසන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබේ.

අද පස්වරු දෙකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාරක සභාව රැස්වේ.

අද දිනයේ ඔහුට අමතරව කාත්තන්කුඩිය ප්‍රදේශයේ මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින්ද සාක්ෂි ලබාගැනීම සඳහා කැඳවා ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුරකථන සංවාද පටිගත වන බවට පළවන වාර්තා අසත්‍යයි…

Mohamed Dilsad

රාජිත අපරාධ පරීක්ෂණ නිලධාරීන් භාරයට ගෙන නොමැත [UPDATE]

Mohamed Dilsad

රතුපස්වල වෙඩි තැබීමට සම්බන්ධ හමුදා සාමාජිකයන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment