ප්‍රමුඛ පුවත 1

රාජිත අපරාධ පරීක්ෂණ නිලධාරීන් භාරයට ගෙන නොමැත [UPDATE]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.

—————————————————————————————————————

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ නිලධාරීන් භාරයට ගෙන නාරාහේන්පිට ලංකා රෝහලේ හෘද දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව ඔහුගේ නීතීඥඥයින් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිනි පෙට්ටි කර්මාන්තකරුවන්ගේ අර්බුද විසඳන්න ඇමති රිෂාඩ් මැදිහත් වෙයි

Mohamed Dilsad

චෝදනා ලැබූ සම්පායෝ ඇප මත නිදහස්

Mohamed Dilsad

බන්ධනාගාර අධිකාරීවරු කිහිපදෙනෙක්ට ස්ථාන මාරුවීම් – බන්ධනාගාර අමාත්‍යාංශය

Mohamed Dilsad

Leave a Comment