දේශීයප්‍රමුඛ පුවත 1

චෝදනා ලැබූ සම්පායෝ ඇප මත නිදහස්

(UTV |කොළඹ) – මිගමුව  බන්ධනාගාර පොලිස් අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ තවත් තිදෙනෙකුට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසකට විශේෂ පහසුකම් සැපයීම සහ විවිධ වංචනික කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට සහ තවත් නිලධාරින් තිදෙනෙකුට චෝදනා එල්ල කෙරුණි.

ඒ අනුව හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ පසුගිය 02 වන දා පොලීසියට භාර වූ අතර ඉන්පසු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණි.

Related posts

ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

Mohamed Dilsad

තවත් 26 ක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුවහගතකරණයට මහා භාණ්ඩාගාරයට අනුබද්ධ සමාගමක්

Mohamed Dilsad

Leave a Comment