දේශීය

වැඩබලන පොලිස්පතිට නොතීසි

(UTV |කොළඹ) – වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නොතීසි නිකුත් කර තිබේ.

දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනි.

ඒ අනුව ලබන 3 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි නොතීසි නිකුත් කර ඇත.

ලලිත් අනුර ජයසිංහ නැමති පොලිස් නිලධාරියෙකු සේවයෙන් පහ කිරීම පිළිබඳව දේශපාලන කොමිසම හමුවේ සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව මෙලෙස වැඩබලන පොලිස්පතිවරයාට නොතීසි නිකුත් කර ඇත.

Related posts

වැලිකඩ රැඳවියන් විරෝධතාවයක

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කවුන්සලයේ 51 වැනි මානව හිමිකම් සැසිය අද ඇරඹේ

Mohamed Dilsad

IDH මංසන්ධියේ වළ වහන්න තවමත් බැරිවෙයි

Mohamed Dilsad

Leave a Comment