ප්‍රමුඛ පුවත 1

දුරකථන සංවාද පටිගත වන බවට පළවන වාර්තා අසත්‍යයි…

(UTV| කොළඹ) – නව සන්නිවේදන රෙගුලාසි යටතේ සියලුම දුරකථන සංවාද පටිගත වන බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවත් , පාරිභෝගිකයන්ගේ දුරකථන ඇමතුම් පටිගත වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් වාර්තා වී තිබූ බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

වට්ස් ඇප්, ෆේස්බුක්, වයිබර් සහ අනෙකුත් සමාජ මාධ්‍ය ඔස්සේ ලබා ගන්නා ඇමතුම් සහ පණිවුඩ ද නව සන්නිවේදන රෙගුලාසි වලට අනුව අධීක්ෂණය වන බව අදාළ පුවත් හරහා පළවී ඇත.

එවැනි ආකාරයේ කිසිදු අධීක්ෂණයක් හෝ පටිගත කිරීමක් සිදුනොවන බව විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ජනය නිසා කාර්යාල දුම්රිය කිසිවක් ධාවනය වී නෑ

Mohamed Dilsad

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

මරණ දඬුවම වළක්වමින් කළ තහනම් නියෝගය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment