ප්‍රමුඛ පුවත 1

ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ සංචාරය අවලංගු වේ

(UTV| කොළඹ) – ජපානයේ පැවැත්විමට නියමීත ජී – 20 සමුළුවට සහභාගි විම සහ නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සිදු කිරිමට නියමීතව තිබු සංචාර අවලංගු කර ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම මස අවසානයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමීත බවට මීන් පෙර ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොවපුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 45 ඉක්මවයි

Mohamed Dilsad

මෙරට යුරෝපා සංගමයේ තානාපති අග්‍රාමාත්‍ය හමුවේ [VIDEO]

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන් සහ විපක්ෂ නායක අතර සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment