ප්‍රමුඛ පුවත 1

ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත්වීම ස්ථිරයි – ජනපති කියයි

(UTV| කොළඹ)  – ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
මධ්‍යම කාරක සභාව සහ පාර්ලිමේන්තු කමිටුව තමන්ගෙන් කල ඉල්ලීම සලකා බලා තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ බිරින්දෑවරුන් සහ කාන්තා පෙරමුණ නියෝජනය කරන පලාත් පාලන මන්ත්‍රීවරියන්ගේ විශේෂ හමුවට එක වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ඇමැති අනු කමිටුව අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

යුධ හමුදා ට්‍රක් රථයක් යාල් දේවියේ ගැටී හමුදා සාමාජිකයන් 06 ක් මරුට

Mohamed Dilsad

කැබ් රියක අලියෙක් ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට.

Mohamed Dilsad

Leave a Comment