ප්‍රමුඛ පුවත 1

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ඇමැති අනු කමිටුව අතර අද සාකච්ඡාවක්

(UTV |කොළඹ) – දුම්රිය වැඩ වර්ජනයට එක්ව සිටින වෘත්තීය සමිති හා ජනාධිපති පත්කළ ඇමැති අනු කමිටුව අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වේ.

ඒ අද  පස්වරු 3.00 ට මුදල් අමාත්‍යාංශයේ දී.

දුම්රිය වර්ජනයට දින පහක් ගතවී තිබෙන අතර මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.

අද (30) පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී සුබදායක විසඳුමක් නොලැබුණොත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද දිවුරුම් දුන් අමාත්‍යාංශ ලේකම්වරු

Mohamed Dilsad

යාපනයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

Mohamed Dilsad

බූස්ස නාවික හමුදා කඳවුරේත් නිරෝධායන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

Leave a Comment