ප්‍රමුඛ පුවත 1

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් විරෝධතාවයේ

(UTV |කොළඹ) – රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට විරෝධතාවයක නිරතවේ.

තමන්ගේ වැටුප් විෂමතාවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් බොරැල්ල ආයුර්වේද රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුම සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වෙයි [VIDEO]

Mohamed Dilsad

පාරිභෝගික නීති කඩකළ පංචිකාවත්තේ වෙළෙඳ සැල් 30කට නීතිමය පියවර

Mohamed Dilsad

ජනපති සීෂෙල්ස්හි වැඩසටහන් රැසකට එක් වෙයි

Mohamed Dilsad

Leave a Comment