ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය ඇතුලු 7 දෙනාගේ නඩුව විභාගයට ගැනීම අද සිට

(UTV| කොළඹ) – වීරකැටිය ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිතා කල බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 7 දෙනෙකුට එරෙහි නඩු විභාගය අද (19)  ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේදී ආරම්භ වනවා.

ඔහු අවභාවිතා කල ඇති මුදල රුපියල් මිලියන 34 කට ආසන්න වන අතර මෙම නඩුව විභාගයට ගැනීමට විශේෂ මහාධිකරණයට හැකියාවක් නැති බව රාජපක්ෂ මහතා ගොණුකර තිබූ රිට් පෙත්සමක් සහ ප්‍රතිශෝධන පෙත්සමක් ඊයේ (18) අභියාචනාධිකරණය විසින් ඉවත දැමුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපෙ නායකයන් සහ විපක්ෂ නායක අතර හමුවක්

Mohamed Dilsad

ඊ-හෙල්ත් කාඩ්පත අද සිට හඳුන්වා දෙයි

Mohamed Dilsad

මහින්ද දේශප්‍රියගේ ප්‍රකාශයකට බන්දුල එරෙහි වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment